Our social:

Thursday, May 26, 2016

අරණායක ජීවත්ව සිටින මිනිස්සුන්ට දෙවියෙක් වූ කපුරු බණ්ඩා මහතා සියලු දේ කියයි.


අරණායක විපතෙන් දිවිගලවා ගත් මිනිසුන් වෙනුවෙන් අක්කර 3ක ඉඩමක් පරිත්‍යාග කළ කපුරු බණ්ඩා ප්‍රථම වතාවට  සිය අදහස් පල කළා.









0 comments:

Post a Comment